ළමා ආරක්‍ෂාවට ජාතික අරමුදලක්.

Share Button

දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරිමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ අද පැවැති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුඵව අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ජනාධිපති කාර්යාලය මෙහෙයවන දරුවන් සුරකිමු ජාතික වැඩසටහන මගින් මෙම සමුඵව සංවිධාන කෙරිණ. අපේ ආරවුල් අපිම විසදමු පාසල් සමථකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 14 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *