ස්වාධින අධිකරණයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කැපවෙනවා – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

Share Button

ස්වාධින අධිකරණයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කැපවී සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ කල්තැබීමේ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබිනි. එහි අඩුපාඩු ඇත්තම් සාකච්ඡා කර විසදාගත යුතුය. එහෙත්. ඇතැමුන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටුකිරීමට ඉඩදිය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11