තම රජයේ බන්ධනාගාරගතව සිටින ඉන්දිය සිරකරුවන් 850 දෙනෙකු නිදහස් කිරිමට සෞදි අරාබිය තීරණය කරයි

Share Button

තම රජයේ බන්ධනාගාරගතව සිටින ඉන්දිය සිරකරුවන් 850 දෙනෙකු නිදහස් කිරිමට සෞදි අරාබිය තීරණය කරයි. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉල්ලිමකට අනුව එම තීරණය ගෙන තිබෙ.් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සලමන් කුමරු පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත විය. පසුගිය මාසය වනවිට සෞදි අරාබියේ බන්ධනාගාරවල රදවනු ලැබ සිටි ඉන්දිය සිරකරුවන් සංඛ්‍යාව 2224 කි . මිනිමැරුම .පැහැරගැනිම් . අල්ලස් ලබාගැනිම් වංචා හා දූෂණ මත්ද්‍රව්‍ය හා මත්පැන් වැරදි ආදිය සදහා වැරදිකරුවන් වු පිරිස එලෙස සිරගත කර තිබෙ.් මේ වනවිට සෞදි අරාබියේ ජීවත්වන ඉන්දිය ජාතිකයන් සංඛ්‍යාව ලක්ෂ 27 ක් පමණ වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *