තැපැල් සේවකයින් විරෝධතාවක

Share Button

තැපැල් සේවකයින් අද (18) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබේ. තැපැල් සේවක වර්ජනයට අදට දින 08 කි.

මේ වන විට වර්ජකයන් විශාල පිරිසක් මරදාන හරහා ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටිති. මේ හේතුවෙන් ඩී.ආර්. විජේවර්ධන මාවතේ මරදාන දෙසට දිවෙන මාර්ගයේ එක් මංතීරුවක රථවාහන තද බදයක් ද නිර්මාණය වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *