රථ වාහන දඩ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්න – පොලිස් රථ වාහන අංශය

Share Button

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල සේවය ලබා ගන්නා පාරිභෝගිකයන් හට ගැටළු රැසක් මතුවී තිබේ. එබැවින් පොලිස් රථ වාහන අංශය පවසන්නේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය මඟින් රියදුරන් වෙත දින 14 ක් ඇතුළත ගෙවන ලෙස නියම කරන දඩ කොල තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙවීමට හැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *