රුවන් විජේවර්ධන මහතා කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

Share Button

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙහිදි මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවිර මහතාද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *