ස්වදේශිය සේවය ඉදිරිපත් කරන මීළග මීවිත විකසිත පෙම් ප්‍රාසාංගික වැඩසටහන අද

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවය ඉදිරිපත් කරන මීළග මීවිත විකසිත පෙම් ප්‍රාසාංගික වැඩසටහන අද පස්වරු 4.00 ට ගුවන්විදුලි සංස්ථාවේ හයවන මැදිරියේදි පැවැත්වේ.

මහාචාර්ය සමන්ත හේරත් . ප්‍රවීන මාධ්‍යවේදි තිලකරත්න කුරුවිට බණ්ඩාර. දිලිප අබේසේකර . සංගීතවේදි ටී. එම් .ජයරත්න. එඩ්වඩ් ජයකොඩි. නදික ගුරුගේ . ශෂිකා නිසංසලා. මිහිදු ආරියරත්න . පවරි අමරසා. යනඅය මේ සදහා එක්වෙති.

ප්‍රසාද් සිල්වා ප්‍රමුඛ ගුවන්විදුලි වාදක මණ්ඩලය වාදනය සපයයි. ප්‍රේක්ෂකයින්ට මෙය නොමිලේ නැරඹිය හැකිය වැඩසටහන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජිවිව විකාශය කෙරේ. මාධ්‍යවේදි හිමානන්ද රාජපක්ෂ වැඩසටහන මෙහෙයවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *