අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඩුබායි බලා පිටත් වෙයි

Share Button

අන්තර් ජාතික ක්‍රිකට් සභා රැස්වීමට සහභාගි වීම සදහා ශ්‍රීි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුඵ පිරිසක් ඩුබායි බලා පිටත් වෙති. ඩුබායි හි අන්තර්ජාතික ක්‍රිකට් සභා මුලස්ථානයේදී මෙම රැස්වීම අනිද්දා පැවැත්වේ. ශ්‍රිී ලංකාවට ලැබිය යුතු මුල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11