ප්‍රභු ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දිය ජාතිකයා නිදහස් කෙරේ

Share Button

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දිය ජාතිකයා නිදොස් කොට නිදහස් කිරිමට කොටුව වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (27) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝිජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 06 වැනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ . 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11