ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සරය හිගුරක්ගොඩදී

Share Button

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීම සදහා කටයුතු සංවිධාන කර ඇත. ඊට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අංක 7 හෙලිකොපටර් බලගනයට සහ අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලගනයට ජනාධිපති වර්ණ පිරිනැමීමට නියමිතය.

සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන එයා ටැටූ 2019 ප්‍රදර්ශනය හා සැනකෙළිය හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරු පරිශයේදී හෙට සිට ලබන 6 වැනිදා තෙක් පැවැත්වේ. ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව එය මහජනතාවට නොමිලේ නැරඹීම සදහා අවස්ථාව ලබා දී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *