ආනන්ද නාලන්ද 90 වැනි මහා ක්‍රිකට් තරගය අද ඇරඹේ

Share Button

ආනන්ද නාලාන්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ඇරඹේ. මෙවර සුලෝහිත සංග්‍රාමය පැවැත්වෙන්නේ 90 වැනි වතාවටයි. ආචාර්ය ඇන් ඇම් පෙරේරා කුසලානය වෙනුවෙන් තරගය පැවැත්වේ. ආනන්ද විද්‍යාලයේ නායකයා ලෙස කමේෂ් නිර්මාල් ක්‍රියා කරන අතර නාලන්දා විද්‍යාලයේ නායකයා වන්නේ ලක්ෂිත රසාංජනයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *