යුනෙස්කෝ සංවිධානය මෙරට පාරම්පරික රූකඩ කලාව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට සුදානම්

Share Button

යුනෙස්කෝ සංවිධානය අස්පර්ශ සංස්කෘතික කලා උරුමයක් ලෙස මෙරට පාරම්පරික රූකඩ කලාව ඔවුන්ගේ නාමලේඛණයට ඇතුළත් කර තිබෙ.් ලබන වසරේදි එය ලෝක උරුමයක් බවට පත් කිරිමට නියමිතය.ි ඒ නිමිත්තෙන් සංවිධානය කෙරෙන රූකඩ කලා මංගල්‍යය 2019 බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදි ලබන බදාදා දවස පුරා පැවැත්වේ . නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය . සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ජන කලා කේන්ද්‍රය . ශ්‍රි ලංකා කලා මණ්ඩලය හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව එය සංවිධාන කරයි. මෙරට රූකඩ කලාව ව්‍යාප්ත කිරිම. ජනගත කිරිම හා සංරක්ෂණය උදෙසාත්. රූකඩ කලාවේ නිරතව සිටින සම්ප්‍රදායික හා නවක කලාකරුවන් හා ශිල්පින්ගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි පසුබිමක් නිර්මාණය කිරිමත් එය සංවිධාන කිරිමේ අරමුණයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *