ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය දැන් ජොහැනස්බර්ග් හිදි

Share Button

ශ්‍රි ලංකා කණ්ඩාම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජොහැනස්බර්ග් හිදි දැන් පැවැත්වෙ.් කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින් පන්දුවට පහර දිමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන්නේය . ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු වාර 44 ක් අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 219 ක් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *