අල්ලස් හා දුෂණය රටින් තුරන් කිරිමේ ජාතික වැඩසටහන පිළිබඳව සියලු පාර්ශ්ව දැනුවත් කෙරෙති

Share Button

අල්ලස් හා දුෂණය රටින් තුරන් කිරීම සදහා යෝජිත ජාතික වැඩසටහන සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කෙරෙති. ඒ සදහා සංවිධාන කළ වැඩමුඵවක් ලබන 18 වැනිදා කොළඹ දී පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා . අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා . කථානායක කරු ජයසුරිය මහතා ප්‍රධාන ආරාධිතයෝ ලෙස ඊට එක්වෙති . සියලුම මැති ඇමතිවරුන්ට . අමාත්‍යංශ ලේකම්වරුන්ට . දිසාපතිවරුන්ට . ආයතන ප්‍රධානීන්ට . ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හා සියලුම පක්ෂ නියෝජිතයන් ඒ සදහා ඇරයුම් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා කියයි.. අල්ලස හා දුෂණය පිටුදැකීමට අදාල ග්‍රන්ථ 4 ක්ද එම වැඩමුඵවේදි එළිදැක්වේ .අල්ලස් හා දුෂණය රටින් තුරන් කිරීම සදහා යෝජිත ජාතික වැඩසටහන ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *