ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් කෝටි 200 ක මුදලක්

Share Button

මෙතෙක් රදවා ගෙන සිටි රුපියල් කෝටි 200 ක මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තිරණය කරයි. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලනාධිකාරිය සමග පැවති ඉහළපෙළේ සාකච්ඡාවකින් පසුව එම තිරණය ගෙන තිබෙ.් පසුගිය වසරේ ජුලි මාසයේ එම මුදල් නිකුත් කිරිම අත්හිටවනු ලැබිය. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා . ලේකම් මොහාන් ද සිල්වා . හා හිටපු සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු එම ඉහළ පෙළේ සාකච්ඡාවට එක්වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11