2019 අයවැය හෙට පාර්ලිමේනත්ුවට

Share Button

මේ වසරේ රජයේ ඇස්තමේන්තු ගත සමස්ත වියදම වන රුපියල් කෝටි දෙලක්ෂ තිස්එක්දහස පියවා ගනිමින් ජනතාවට සහන සැලසිම සදහා වන යෝජනා ඇමති මංගල සමරවිර මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන ප්‍රථම අයවැය ලේඛණය මෙයයි.

අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය දෙවනවර කියවිමේ විවාදය ලබන බදාදා ඇරඹෙයි . ලබන 12 වැනිදා දක්වා එය පැවැත්වෙන අතර අයවැය කාරක සභා විවාදය ලබන 13 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි. අයවැය තුන්වන වර කියවිමෙන් විවාදයේ ඡන්ද විමසිම අප්‍රේල් 05 වැනිදා පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *