ලෝක රෝදපුටු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියට මෙරට ක්‍රිඩකයෝ තිදෙනෙක් සුදුසුකම් ලබති

Share Button

ලෝක රෝද පුටු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියට ශ්‍රි ලංකාවේ ක්‍රිඩකයෝ තිදෙනෙක් සුදුසුකම් ලබති. තරග ඊශ්‍රායලයේදි මැයි මාසයේදි පැවැත්වේ . ගාමිණි දිසානායක. ඩී.එස්. ධර්මසේන. සහ ඒ.එස්.එල්. රණවිර තිදෙනා තරගාවලියට සුදුසකම් ලබා සිටිති. මෙම තරගාවලියට ශ්‍රි ලංකාව සුදුසුකම් ලැබු පලමු අවස්ථාව බව ශ්‍රි ලංකා රෝද පුටු ටෙනිස් සංගමයේ ප්‍රධානි බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර මහතා පවසයි . මැලේසියාවේ ඊයේ පැවති ලෝක රෝද පුටු ටෙනිස් තරගාවලියේ ආසියානු කලාපිය සුදුසුකම් ලැබිමේ තරග වලදි විශිෂ්ට දක්ෂතා දක්වා ජය ගැනිමට මෙම ක්‍රිඩකයෝ තිදෙනා සමත් වුහ .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *