අයවැය යොජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Share Button

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණි .

එහීදී මෙයට අදාළ අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

ජනතා සහන රැසක් ඇතුළත් වත්මන් රජයේ පස්වැනි අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය .

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *