ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධ යෝජනාව ලිහිල් කිරීමට ජාත්‍යන්තරයේ සහාය ලැබි ඇතැයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි

Share Button

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව ලිහිල් කිරීමට ජාත්‍යන්තරයේ සහාය ලැබී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

2012 . 2013 . 2014 මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත්තේය. එය ඉවත් කර ගැනීමට වත්මන් රජයට හැකි වු බව ඇමතිවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *