පළාත් සභා ඡන්දය කඩිනමින් ලබාගැනීම කටයුතු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බි දිසානායක

Share Button

පළාත් සභා ඡන්දය කඩිනමින් ලබාගැනීම සදහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බි දිසානායක මහතා පවසයි.

ඕනෑම ඡන්දයකට මුහුණදිමට පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ඔහු පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයෙ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර අයවැයෙන් කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය දියුණු කිරීම සඳහා සහන ලැබී නොමැති බව ද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *