සියලු කුමන්ත්‍රන පරදා ආර්ථික ජයග්‍රහන රටට අත්කර දිමට රජය සමත්වී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි

Share Button

සියලු කුමන්ත්‍රන පරාජය කර ආර්ථික ජයග්‍රහන රටට අත්කර දීමට රජයට හැකිවු බව විවාදයේදි අදහස් දක්වමින් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කලේය.

වෛද්‍ය පීඨ. හෙද පීඨයක් හා ඖෂධවේදී පීඨයක් ඇතිකිරිමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇතැයි හෙතෙම සඳහන් කලේය. සෞඛ්‍ය සේවා සියල්ල මෙම වසරේදී ඩිජිටල්කරණය කරන බව ද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *