උතුරු කොරියාව රොකට් අභ්‍යාවකාශගත කිරීමේ තවත් කලාපයක් ප්‍රතිසංස්කරණය කරයි

Share Button

භාවිතයෙන් ඉවත් කර තිබු අභ්‍යවකාශ ගත කිරීමේ කලාපයක් යලි ප්‍රතිසංස්කරණය කිරීමට උතුරු කොරියාව තීරණය කරයි. මෙය ඇමරිකාව සමග පැවැත්වෙන න්‍යෂ්ටික අවිහරණය ඉලක්ක කර ගත් සාකච්ඡාවලට බාධාවක් නොවන බව කිම් ජොංග් අන්ගේ රජය කියයි.

මේ වනවිට ඇමරිකාව සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික අවිහරණයට අදාල සාකච්ඡා දෙකක් අවසන් වී තිබේ. එම සාකච්ඡාවල අරමුණ උතුරු කොරියාව සම්පුර්ණයෙන්ම න්‍යෂ්ටික අවි නිෂ්පාදනයෙන් ඉවත් කිරීම බව ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යලි ප්‍රතිසංස්කරණය කෙරෙන රොකට් අභ්‍යවකාශ ගතකිරීමේ මධ්‍යස්ථානය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද උතුරු කොරියාව අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *