දුම්රියේ කාන්තාවන්ට වෙනමම මැදිරියක්

Share Button

දුම්රිය තුල කාන්තාවන් සදහා වෙනමම මැදිරියක් සකස් කිරීමට කටයුතු කර ඇතැයි අර්ජුන රණතුංග ඇමතිවරයා පවසයි. හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නව මැදිරිය එළිදැක්වේ. ඊයේ පැවති උත්සවයක දී ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිරිහැර සහ හිංසණ අවම කර ගැනීම මෙහි අරමුණ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *