නිතී විරෝධී මත්පැන් ගැන දුරකථන මාර්ගයෙන් දැනුම් දෙන්න

Share Button

නීති විරෝධි මත්පැන් සම්බන්ධ තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වා දී තිබේ.

011 3024820 , 011 3024848 , 011 3024850 යනු එම දුරකථන අංක වේ.

ලංකාවේ තිබෙන නීතී විරෝධි මත්පැන්  ඉතා ඉක්මනින් වැටලිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දුන් උපදෙස් පරිදි මෙම නව වැඩසටහන ක්‍රියාවට නැංවීමට  පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *