උතුරු කොරියාව යළිත් මිසයිල කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ කණස්සල්ල

Share Button

උතුරු කොරියාව යළිත් න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලිමේ ප්‍රදේශය සක්‍රිය කරමින් සිටින බවට ලැබුණ තොරතුරු පිළිබඳව දැඩි කණස්සල්ල පල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඇතැම් ජාත්‍යන්තර වාර්තා ඊයේ පෙන්වා දුන්නේ එවැනි ප්‍රදේශයක් යළි ස්ථාපිත කිරීම පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප සාක්‍ෂි දරණ බවයි. තමන් අඛණ්ඩවම උතුරු කොරියාව සමග සම්බන්ධීකරණයක් ඇති කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ට්‍රම්ප් මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *