අපනයන තෙල් පිරිපහදුවක් හම්බන්තොටට

Share Button

අපනයනය සදහා තෙල්පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

වසරකට මෙට්‍රික්ටොන් මිලියන 10 ක ඉන්ධන ධාරිතාවක් එහි පවත්වාගෙන යාම අපේක්ෂාවයි. ඒ සදහා සිංගප්පුරුවේ සහ ඕමානයේ සහාය ලබාගැනේ. මේ සදහා ඉඩම් අක්කර 400 ක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබාදීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *