උතුරු කොරියාවට අමෙරිකානු ඩොලර් මිලියන 120 ක හදිසි මානුෂීය ආධාර

Share Button

උතුරු කොරියාවට අමෙරිකානු හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බව ජගත් සංවිධානය පවසයි. අමෙරිකානු ඩොලර් මිලියන 120 ක ආධාර ඒ සඳහා අවශ්‍ය වේ.

එරට වැසියන් මිලියන 11 කට ප්‍රමාණවත් තරම් පෝෂ්‍යදායී ආහාර. පිරිසිදු ජලය හා මූලික පහසුකම් නොලැබෙන බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

බොහෝ දරුවන් මන්දපෝෂණයට ලක්ව ඇති බවත් විවිධ රෝගාබාධ වැළඳීමෙන් දරුවන් මරණයට පත්වන බවත් ජගත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *