මහනුවරට හෙට බස් ධාවන පෙරහුරු වැඩසටහනක්

Share Button

මහනුවර බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ධාවන සැලැස්ම පිළිබද පෙරහුරු වැඩසටහන හෙට (20) පැවැත් වේ. එහි ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් ලොව දියුණු රටවල පවත්නා තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති ප්‍රවාහන ගැටළු සදහා විසදුම් ලබා දීම අරමුණ වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *