විදුලි කියත් ලියාපදිංචිය සදහා ලබාදි ඇති කාලසිමාව ලබන සිකුරාදා අවසන්

Share Button

විදුලි කියත් තිස්දහසක් පමණ මේ වනවිට ලියාපදිංචි කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුදත් සිසිර කුමාර මහතා කියයි.

විදුලි කියත් ලියාපදිංචි කල හැකි කාලසිමාව ලබන සිකුරාදා අවසන්වෙයි. දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකදි නොමිලේ ලියාපදිංචිය ලබාගත හැකිය.

ලියාපදිංචි නොකරන විදුලි කියත් සම්බන්ධයෙන් ඉදිරියේදි නෛත්‍රික ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට අද සහභාගිවෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *