තම භුමියේ සිට ප්‍රහාර එල්ල කිරිමට කිසිදු කැරලි කණ්ඩායමකට ඉඩක් නැහැ – පකිස්ථාන අගමැති

Share Button

පකිස්ථාන භුමියේ සිට වෙනත් රටක ප්‍රහාර එල්ල කිරිම කිසිදු කැරලි කණ්ඩායමකට ඉඩ නොතබන බවට අගමැති ඉම්රාන් ඛාන් මහතා සහතික වෙයි.

ඉස්ලාමිය කැරලිකරුවන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් පුලුල් කරන බව පකිස්ථාන රඩය පසුගිය දා නිවේදනය කලේය. ඉන්දියාවට ප්‍රහාර එල්ල කරන කැරලි කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියා කරන්නැයි පකිස්ථානයට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ලවෙමින් පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *