මැණික් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරිමේ වැඩපිලිවෙලක්

Share Button

මැණික් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.

ආනයනය කරන රථ මැණික් මෙරටදි සංවර්ධනය කිරිම මගින් ඉහල ආදායමක් ලබාගත හැකි බව ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *