එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

Share Button

තරග සංචාරයක් සදහා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙයි. ශ්‍රි ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ජාත්‍යන්ර ක්‍රිකට් තරග 3 ක් සහ පන්දුවාර විස්සයි විස්සේ තරග 3 ක් පැවැත්විමට නියමිතයි.

පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන සෙනසුරාදා සුරිය වැව ජාත්‍යන්තර කිර්‍‍කට් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙයි. තුන ඉර්යව ක්‍රඩිකා චමරි අතපත්තු මෙම තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.

මේ දක්වා එක්දින තරග 78 කට සහභාගි වි ඇති ඇය ශතක 4 ක් සමග ලකුණු 2437 ක් ලබාගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *