ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර

Share Button

ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන රැසකට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ගාසා තීරයේ උතුරු කොටසේ හමාස් සංවිධානයට අයත් ස්ථාන කිහිපයක් හා නාවික මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර තිබේ

ඊශ්‍රායලයේ හමුදා ජෙට්යානා මගින් ස්ථාන කිහිපයකට බෝම්බ හෙළා ඇත. මෙම ප්‍රහාර වලින් මිය ගිය හෝ තුවාල ලැබු සංඛ්‍යාව මෙතෙක් වාර්තා නොවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *