මගීන් 149 දෙනෙකු සමග ඉතියෝපියානු ගුවන් යානයක් අනතුරකට ලක් වෙයි

Share Button

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් අනතුරකට ලක් වෙයි. අනතුරට ලක් වන අවස්ථාවේ මගීහු 149 දෙනෙක් හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් ඒ තුළ වුහ.

ගුවන් ගතවී විනාඩි 8 කට පසුව යානය අනතුරට ලක්ව තිබෙ. ඉතියෝපියානු අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගුවන් අනතුරින් විපතට පත්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කර සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *