වෙනිසියුලාව දරුණු බලශක්ති අර්බුදයක

Share Button

ඇති වී ඇති බලශක්ති අර්බුදය හේතුවෙන් අද දිනය වෙනිසියුලාවේ නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සියඑ පාසල් ද අද දිනයේ වසා දැමීමට රජය තීරණය කර ඇත. පසුගිය සිකුරාදා ද මේ ලෙස ජනතාවට නිවාඩු ලබා දීමට වෙනිසියුලානු රජයට සිදු විය. එරට ප්‍රධානතම විදුලි බලාගාරයෙහි හිදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 7 වෙනි දින සිට රට බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටී. මෙය රටට එරෙහි බලශක්ති යුද්ධයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වශයෙන් වෙනිසියුලානු රජය සලකයි..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *