2019 සාෆ් කාන්තා පාපන්දු ශූරතාවලිය නේපාලයේදි හෙට ඇරඹේ

Share Button

2019 සාෆ් කාන්තා පාපන්දු ශූරතාවලියට සහභාගි විම සදහා ශ්‍රි ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම නේපාලය බලා පිටත්ව යයි. තරගාවලිය හෙට සිට 22 වැනිදා දක්වා නේපාලයේදි පැවැත්වෙ.් ශ්‍රි ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම බී කොටසින් තරග වදි. ඉන්දියාව . මාලදිවයින සහ ශ්‍රි ලංකාව බී කොටසට ඇතුළත් වේ. බංග්ලාදේශය . නේපාලය . භූතානය ඒ කොටසට ඇතුළත් වේ. ශ්‍රි ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම 15 වැනිදා මාලදිවයින සමගඳ 17 වැනිදා ඉන්දියාව සමග ද තරග වදි. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රිඩිකාවන් වැඩි පිරිසක් ජාතික කාන්තා පාපන්දු සංචිතයට එක්ව සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *