ඉරාන ජනාධිපතිවරයා ඉරාකයේ නිල සංචාරයක

Share Button

ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා ඉරාකයේ නිල සංචාරයක් ආරම්භ කරමින් බැග්ඩෑඩ් වෙත පැමිණෙයි. මෙය ඔහුගේ ප්‍රථම නිල සංචාරයයි. එම සංචාරයේ දී රවුහානි මහතා ඉරාකයේ ඉහළ පෙළේ නිළධාරීන් හමුවී දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමග සබදතා සීමා කරන ලෙස මේ වනවිට ඉරාකයට ඇමරිකාවෙන් බලපෑම් එල්ල වෙමින් පවතී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *