කාන්තාවන් රැකියාවලට බඳවා ගැනිමේ උපරිම වයස් සීමාව ඉවතට

Share Button

කාන්තාවන් රැකියාවලට බඳවා ගැනිමේ දී උපරිම වයස් සීමාව ඉවත් කරන බව ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමතිවරයා පවසයි.

පෞද්ගලික ආයතනවල සේවිකාවන්ගේ ප්‍රසුති දීමනාවෙන් සියයට 50 ක් රජය පියවීමට අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තුවේදී වික්‍රමරත්න මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *