උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා ඝාතනය කළ කාන්තාව නිදහස්

Share Button

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන්ගේ සහෝදරයා ඝාතනය කළ බවට චෝදනා එල්ල වු ඉන්දුනීසියානු කාන්තාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරේ.

සිතී අයි්ෂ්යා නමැති මෙම කාන්තාව ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේ දී කිම් ජොංග් අන්ගේ සහෝදරයා ඝාතනය කිරීමට තැත් කළ ආකාරය පෙන්නුම් කෙරෙන වීඩියෝ දර්ශන පවා අන්තර් ජාලයට එක් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් සිදු කළ සියලු පරීක්ෂණ අවසන් බව උතුරු කොරියාව කියයි. අධිකරණය පවසන්නේ සිතීට එරෙහි කිසිදු චෝදනාවක් නිවැරදිව තහවුරු කිරීමට උතුරු කොරියානු රජය සමත් නොවු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *