පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනෙකුට ස්ථාන මාරු වීම්

Share Button

සේවා අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 20 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 36 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති බව ය .

ඒ අනුව නාරම්මල , පූඩළු ඔය මිනුවන්ගොඩ වැලිපැන්න මීගහවත්ත  අඹන්පොළ කිරිබත්ගොඩ පොල්ගහවෙළ හතරලියද්ද , පේසාලේ , හතරලියද්ද , කල්තොට , මනිප්පායි , පොතුහැර ලග්ගල කොස්ලන්ද මඩොල්සිම , වලස්මුල්ල , තෙළිකඩ , ඌව පරණගම , වැල්ලව , මීගලෑව පිටබැද්දර යන  පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙසේ ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11