පසුගිය වසරේදී ඇෆ්ගනිස්ථාන වැසියන් තුන් දහසක් මරුට

Share Button

ඇෆ්ගනිස්ථාන අර්බුදය හටගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ සිවිල් වැසියන් වාර්තාගත අයුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය වසරේ දී බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය වසරේදී යුද ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේදී ජීවිතක්ෂයට පත් සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව තුන් දහස් අටසිය හතරකි. තවත් දස දහස් නවසිය අනූ තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව ජගත් මහලේකම්වරයාගේ ඇෆ්ගනිස්ථානය පිළිබඳ විශේෂ නියෝජිත තදාමිති යාමමොතො පවසයි.

යුදයේ කුරිරු බව එමගින් පමණක් විද්‍යමාන නොවන බව පෙන්වා දෙන ඔහු වර්තමානයේ එරට වැසියන් මිලියන 13 කට ප්‍රමාණවත් පමණින් ආහාර නොලැබෙන බව ද කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *