ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විවාදයට

Share Button

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ වැය ශීර්ෂය අද (13) පෙරවරුවේ විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලය , පාර්ලිමේන්තුව , උපරිමාධිකරණ විනිශ්චයකරුවන් , අමාත්‍ය මණ්ඩල කාර්යාල , රාජ්‍ය සේවා , අධිකරණ , පොලිස් , මානව හිමිකම් , මැතිවරණ, සීමා නිර්ණ , විගණන සේවා ඇතුළු වැය ශීර්ෂ 24 ක් අද සාකච්ඡාවකට ගැනීමට නියමිතයි.

මෙම විවාදය අප්‍රේල් මස 05 දින තෙක් දින 19 ක් පැවැත්වේ. අවසාන ඡන්ද විමසුම අප්‍රේල් මස 05 වනදා සවස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *