ව්‍යාජ පුවත් වලට එරෙහි පනතට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය

Share Button

ව්‍යාජ පුවත්වලට එරෙහිව ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත රුසියානු පාර්ලිමේන්තුවේ දී ඊයේ බහුතර ඡන්දයෙන් සම්මත විය. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වන තැනැත්තෙකුට එමගින් ඩොලර් විසිතුන් දහස දක්වා වන දඩයකට යටත් කළ හැකිය. එරට මාධවේදීන් පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ ව්‍යාජ පුවත් නිරීක්ෂණය කරන බව පවසමින් වාරණය කිරීම් සිදුකිරීමට රුසියානු රජය උත්සාහ දරමින් සිටින බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *