වීවෝ සමාගමේ වී ෆිෆ්ටීන් ප්‍රෝ නවතම ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට

Share Button

වීවෝ සමාගමේ වී ෆිෆ්ටීන් ප්‍රෝ නවතම ජංගම දුරකථනය ඊයේ මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ඉහළට එසවිය හැකි ඉදිරිපස කැමරාවක් සහිතව නිපදවා ඇති එය ආකර්ෂණීය පුඵල් තිරයකින් හා භාවිත කරන්නාගේ උපදෙස් අනුව ක්‍රියා කළ හැකි සේවාවකින් ද සමන්විතය.

විශේෂයෙන්ම රාත්‍රී කාලයේ වඩාත් සුපැහැදිලි ඡායාරූප ගැනීම සඳහා මෙය වැඩිදියුණු කර තිබේ. එහිදී අදහස් දක්වමින් වීවෝ ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් යෑන්ග් මහතා පැවසුවේ ජංගම දුරකථන කෂේත්‍රය නව මානයකට රැගෙන යාමට මෙම නවතම දුරකථනය සමත් වනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *