ගංජා තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Share Button

කුරුඳුවත්ත, හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොඟයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කුරුඳුවත්ත පොලීසිය  විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 585 ක් සොයාගෙන ඇත.

වව්නියාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මොවුන් වයස අවුරුදු 28  ක් සහ 29 වන තරුණයන් දෙදෙනෙකි.

සැකකරුවන් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *