දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ රාජකාරී කටයුතු ඇරඹේ

Share Button

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ රාජකාරී කටයුතු අද (14) සිට ආරම්භ කෙරේ .

එහි විනිසුරුවරුන් ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් යන පිරිස අගවිනිසුරුවරයා විසින් පත් කර ඇත.

පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල  මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළ අතර , එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *