ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක්

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂ මහ ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ එහි හිටපු පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්සාකච්ඡාව සඳහා  සහභාගී වේ .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *