මාවා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share Button

ගංජා මිශ්‍ර මාවා නැමැති මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

යාපනය ප්‍රදේශයේ කොට්ටඩ් ප්‍රදේශයේ කළ වැටලීමකින් පසුව අත් අඩංගුවට පත් මොහු  සතුව තිබී මාවා මත්ද්‍රව්‍ය කිලෝ 17 යි ග්‍රෑම් 569 ක් සොයා ගෙන තිබේ.

වයස අවුරුදු 29 ක් වන ඔහු යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් සිදු කරයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *