IOC ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Share Button

ඉන්ධන මිල සූත්‍රයේ සිදු වූ සංශෝධනයත් සමඟ ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ නංවා ඇත.

ඉහළ දැමූ නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 ක් වේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 ක් ලෙසත් , සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 ක් ලෙසත් ඉහළ දමා තිබේ

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *