මොරටුමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Share Button

මොරටු මුල්ල පිළියන්දල මාර්ගයේ මීට සුළුමොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇත.

ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත් ව ඇති අතර තුවාල ලැබු එක් අයෙකු මේ වන විට රෝහල් ගත කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ අද (14) උදෑසන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.

අදාළ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *